ඉංග්‍රීසි ඉගැන්වීමේ දේශීය විභාග සඳහා සූදානම් වීමේ පාඨමාලා

ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්නන්ගේ අවශ්‍යතාවයට අනුකූලව, ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය ජාත්‍යන්තර සමාගම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ  දේශීය විභාග සඳහා සූදානම් වීමේ එක් පාඨමාලාවක් පමණක් පවත්වයි.


Preparation courses for local examinations in teaching English

English Language Center international Ltd conducts only one course for local teaching examination accordance with the necessity of English language learners.