ඉංග්‍රීසි භාෂා දේශීය විභාග සඳහා සූදානම් වීමේ පාඨමාලා

අධ්‍යාපන සහතික

ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්නන්ගේ අවශ්‍යතාවයට අනුකූලව, දේශීය අධ්‍යාපන සහතික ඉංග්‍රීසි භාෂා විභාග සඳහා සූදානම් වීමේ පාඨමාලා දෙකක් (02) ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය ජාත්‍යන්තර සමාගම විසින් පවත්වනු ලැබේ. එම පාඨමාලා පහත සඳහන් කාණ්ඩවලට ඇතුළත් කර ඇත. ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට ඒවායින් ඔබට වඩාත් සුදුසු පාඨමාලාව තෝරා ගත හැකිය.


Preparation courses for local examinations in English language

Educational certificates

English Language Center international Ltd conducts two ( 02 ) preparation courses for local educational certificate examinations accordance with the necessity of English language learners. Those courses have been included to under mentioned categories. You can select the most ideal course for you from them according to your necessity.