ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලා
ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලා
ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය ජාත්‍යන්තර සමාගම ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්නන්ගේ අවශ්‍යතාවයට අනුකූලව, ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලා දහතුනක් (13) පවත්වයි. එම පාඨමාලා පහත සඳහන් කාණ්ඩ සමඟ ඇතුළත් කර ඇත. ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට වඩාත් සුදුසු පාඨමාලාව තෝරා ගත හැකිය.
Diploma courses in English language
Diploma courses in English language
English Language Center international Ltd conducts thirteen ( 13 ) Diploma courses in English language, accordance with the necessity of English language learners. Those courses have been included with under mentioned categories. You can select the most ideal course for you from them according to your necessity.